Friday, October 18, 2024

General line - 0115112241

බොරුල්ලේ වෙඩි තැබිමක්




බොරැල්ල කොටා පාර දුම්රිය හරස් මාර්ගය අසලදී අද (20) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුවුණා. පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මෝටර් රථයකට වෙඩි තබා පළා ගොස් ඇති බවයි.

සිද්ධියෙන් මෝටර් රථයේ රියදුරු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

ඔහු 32හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කෙසේ වෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර වෙඩි තැබූ පුද්ගලයින්ද මෙතෙක් අනාවරණ වී නැහැ.