Sunday, September 8, 2024

General line - 0115112241

උමා ඔයේ පඩි ප්‍රශ්නයක්! සේවකයින් විරෝධතාවයක

ජයන්ත වීරසේකර - වැල්ලවාය




උමා ඔය ව්‍යාපෘතියේ සේවකයින් පිරිසක් මේවනවිට විරෝධතාවක නිරත වනවා. ඒ, 2017 වසරට නියමිත සේවක අර්ථ සාධක සහ සේවක භාරකාර අරමුදල් තවමත් තමන්ට ලැබී නොමැති බව පවසමින්.

මෙම විරෝධාව හේතුවෙන් කරඳගොල්ල මාර්ගය අවහිර වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. විරෝධතාකරුවන් පවසන්නේ තම ගැටලූවට නිසි විස`දුමක් ලැබෙන තුරු තමන් වර්ජනය අත්නොහරින බවයි.