Sunday, September 8, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයට අමාත්‍ය ධූර 5ක් සහ කථානායක ධුරය - ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රතිචාරය මෙන්න

හේමන්ත කහවලගේ




නව කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එ්කාබද්ධ විපක්ෂයට ආරාධනයක් සිදුකර තිබෙනවා.

එ් අග‍්‍රාමාත්‍ය ධුරය හැර අමාත්‍ය ධූර 5ක් සහ කථානායක ධුරය භාර ගන්නා ලෙසයි.

මෙම යෝජනාව පිළිබඳ නෙත් නිවුස් එ්කාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ගෙන් විමසීමක් කළා.

ඔවුන් එහිදී කියා සිටියේ එම ධුර භාර ගැනීමට එ්කාබද්ධ විපක්ෂ සූදානම් නොමැති බවයි.

මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් මාධ්‍ය වෙත අදහස් නොදැක්වීම සඳහා ස්වයං වාරණයක් පනවාගෙන ඇති බවයි දේශපාලන ආරංචි පෙන්වා දෙන්නේ.