Monday, April 29, 2024

General line - 0115112241

ලංකා බැංකුවට නව මහා කලමණාකරුවෙක්




ලංකා බැංකුවේ 20 වන මහා කළමණාකාරවරයා ලෙස සෙනරත් බණ්ඩාර ඊයේ සිය ධුරයේ වැඩ භාරගත්තා.

ජාතික බැංකුවක් ලෙස රටේ ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ දැමීමට තමා බැංකුව මෙහෙයවන බවයි ඔහු පැවසුවේ.