Friday, May 17, 2024

General line - 0115112241

බඩු ගන්න ගන්න නොමිලේම ඩේටා - කොම් බෑන්ක් මොබිටෙල් ඩේටා ප්ලස්




ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම වතාවට මොබිටෙල් සමාගම සහ කොමර්ෂල් බැංකුව එක්ව මොබිටෙල් පාරිභෝගිකයන් වෙනුවෙන් ‘කොම් බෑන්ක් මොබිටෙල් ඩේටා ප්ලස් ’ කාඞ්පතක් හඳුන්වා දී තිබෙනවා.

ඉන් පාරිභෝගියන්ට අත්වන වාසි පිළිබඳව අදහස් දැක්වූ මොබිටෙල් සමාගමේ ජංගම මූල්‍ය සාමාන්‍යාධිකාරී කල්හාර ගමගේ පැවසුවේ බැංකු කාඩ්පතින් බඩු ගන්නා ප්‍රමාණය අනුව ඔහුගේ මොබිටෙල් අංකයට ඩේටා නොමිලේ ලබා දෙන බවයි.