නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (30) රාත්‍රී හෘදයාබාධයක් හේතුවෙන් පුද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබුවා.
අමාත්‍යවරයා මේ වන විටත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
පාලිත තෙවරප්පෙරුම මහතා පාසැල් සිසුන් පිරිසක් මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලය ඇතුළත් කර නොගැනීමට එරෙහිව කරන ලද විරෝධයකින් අනතුරුව මෙලෙස රෝගාතුර වී තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ විවිද අදහස් පළවී ඇති අතර ඉන් කිහිපයක් පහතින් දැක්වෙනවා.