එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරනු ලබන සාමාජිකයින්ගේ අමාත්‍යධූර සංශෝධනය සම්බන්ධයෙන් පාකිස්ථාන නිල සංචාරය අතරතුර ජනාධිපතිවරයා අදහස් පලකොට තිබෙනවා.
එළැඹෙන අලුත් අවුරුද්දට පෙර එම සංශෝධනය සිදු කෙරන බවයි ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ.