මන්නාරම, එමිල් නගර් ප්රදේශයේ නිවසක පස් ගොඩක තිබී අස්ථී කොටස් තොගයක් හමුවී තිබෙනවා. නිවෙස් හිමියා මේ පිළිබඳව පොලීසිය දැනුවත් කිරීමෙන් පසුව පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මේවා මිනිස් අස්ථී කොටස් ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.