Friday, October 25, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

දිල්ශාන් තුෂාර




2017 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල අද (28) නිකුත් කෙරෙනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ ප‍්‍රතිඵල නිකුත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේවනවිට සූදානම් කරමින් පවතින බවයි.

සිසුන් 6,88,536ක්  විභාගයට පෙනී සිට ඇති අතර ඉන් 996කගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.