Tuesday, September 17, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව ආසන්නයේ රැඳී සිටින පිරිසක් කුණු බිත්තර ගහන්න සැරසෙනවලු




පාර්ලිමේන්තුවෙන් පිටතදී සිය මන්ත්‍රී කණ්ඩායමට කුණු බිත්තර ගැසීමේ සූදානමක් ඇතැයි මහින්දානන්ද අලුත්ගමගේ විශ්වාසභංග විවදයට එක්වෙමින් කියා සිටියා.

සිරිකොතේ පිරිසක් පාර්ලිමේන්තුවෙන් පිටත කුණු බිත්තර තබාගෙන රැඳී සිටින බවයි ඒ අනුව ඔහු සඳහන් කළේ.