Tuesday, September 17, 2024

General line - 0115112241

2020 ජනපති අපේක්ෂක රාජිත




2020 වසරේ ජනාධිපති අපේක්ෂකයා රාජිත සේනාරත්න විය හැකි බව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පවසනවා. එසේ වුවහොත් ඔහුට විරුද්ධ වේදිකාවේ ප්‍රධාන කථිකයා බවට පත්කරගන්නේ ඔහුගේ පුත්‍රයා වන චතුර සේනාරත්න බවයි අලුත්ගමගේ මන්ත්‍රීවරයා පැවසුවේ.

එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩෙන එක නැවැත්විය නොහැකි බවයි මන්ත්‍රීවරයා තම කතාව අවසානයේ පැවසුවේ.