Sunday, May 5, 2024

General line - 0115112241

ලෝක වෙලඳපලේ රත‍්‍රං මිල ඉහළට

ඩිල්ෂාන් මඩවල - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝක වෙලඳපලේ රත‍්‍රං මිල ඉහළ ගොස් තිබෙනවා. මැදපෙරදිග පවතින දේශපාලන අර්බුධය සහ සෙසු ගෝලීය බලපෑම් ඊට හේතු වී ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ. මෙම සති අන්තයේදී රත‍්‍රං අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1345ක් ලෙස වාර්තා වුණා. මෙම තත්ත්වය අඛණ්ඩව පැවතුනහොත් 2018 වසරේදී රත‍්‍රං මිල අමෙරිකානු ඩොලර් 1450ක් දක්වා ඉහළ යා හැකි බවයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දුන්නේ. 

රත‍්‍රං මෙන්ම ලෝක වෙලඳපලේ රිදී මිල ගණන්ද ඉහළ ගොස් තිබෙනවා. නිව්යෝර්ක් වෙළඳපළේ රිදී අවුන්සයක මිල සටහන් වුනේ අමෙරිකානු ඩොලර් 16.63ක් ලෙසයි.