Monday, November 11, 2024

General line - 0115112241

ආර්ථික දියුණුව ගැන අගමැතිගෙන් අනාවැකියක්

සමන්ත කුමාර




ලබන වසර වනවිට මෙරට ආර්ථිකයේ සිඝ‍්‍ර දියුණුයක් දැක ගත හැකිවනු ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ප‍්‍රධාන ආයෝජන කලාප 03ක වැඩ කටයුතු ලබන වසර වනවිට ආරම්භවීමත් සමග එම දියුණුව අත්කර ගත හැකි වනු ඇති බවයි අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ. මිල්ලණිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට අද (04) එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.