Sunday, May 12, 2024

General line - 0115112241

සයිටම් අර්බුදය ගැන දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සූදානම්

දිල්ශාන් තුෂාර




සයිටම් අර්බුදය පිළිබද ඉදිරියේදී දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සූදානම් වනවා. එ් පිළිබදව ඔවුන් සමග එක්ව එ්කාබද්ධ කි‍්‍රයාමාර්ගයක් ගන්නා බවයි එහි කැදවුම්කරු ලහිරු වීරසේකර පැවසුවේ.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය විසින් සයිටම් සිසුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම, එකග විය නොහැකි කරුණක් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.