Thursday, May 2, 2024

General line - 0115112241

යුනියන් ඇෂුවරන්ස් "ජීවන වෙනසක බැදීම" දෙවන අදියර ඇරඹේ




රටපුරා වෙසෙන ජනතාවට ජීවන වෙනසක බැදීම් සමීප කරවීමේ අරමුණින් යුනියන් ඇෂුවරන්ස් සමාගම ආරම්භ කළ වැඩසටහනේ දෙවැන්න ඉකුත්දා එළිදැක්වුණා. 

ඒ පිළිබද අදහස් දක්වන යුනියන් ඇෂුවරන්ස් සමාගමේ අළෙවි හා බෙදාහැරීමේ අංශයේ සාමාන්‍යාධිකාරී දර්ශන අමරසිංහ කියා සිටියේ "ජිවන වෙනසක බැදීම" යනුවෙන් හදුන්වන මෙම වැඩසටහන දිවයිනේ සතර දෙසින් ආරම්භ වූ බවයි. එමෙන්ම මෙම වැඩසටහන තුලින් යුනියන් ඇෂුවරන්ස් සමාගම බලා පොරොත්තු වන්නේ ජිවිතයේ සිදුවන විවිධ වෙනස්වීම වලට ආර්ථික වශයෙන් ශක්තිමත්ව මුහුණ දිය හැකි රක්ෂණ ක්‍රමවේදයක් හදුන්වාදීම  බවයි.