පර්පචුවෙල් ටේරෂරීස් සමාගමට අයත් සමාගමකින් මුදල් ලබා ගත් බවට චෝදනා එල්ල වන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පිළිබදව පරීක්ෂණයක් සිදු කරන ලෙස රාවනා බලය අල්ලස් කොමිසම වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ එ් පිළිබඳ අදහස් දැක් වූ එහි සංවිධායක පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්.