Thursday, January 2, 2025

General line - 0115112241

නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි




නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 05 දෙනෙකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අද (12) දිවුරුම් දුන්නා.

රංජිත් අලුවිහාරේ  - සංචාරක සංවර්ධන සහ ක්‍රිස්ත්‍රියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය

ලකී ජයවර්ධන     - කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

අජිත් මාන්නප්පෙරුම - පරිසර නියෝජ්‍ය අමාත්‍ය

අංගජන් රාමනාදන් - කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය

කාදර් මස්තාන් - නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

එඩ්වඩ් ගුණසේකර - අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

නලීන් බණ්ඩාර - රාජ්‍ය පරිපාලන හා කළමණාකරන, නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය