Friday, January 3, 2025

General line - 0115112241

රණවිරුවන් සහ දේශපාලන නායකත්වය පාවාදෙන අයට ඊලඟ ආණ්ඩුවකදී ලැබෙන දඬුවම් මෙහෙමලු (VIDEO)

සජිත් තිලකරත්න




රටට අහිතකර අණ පනත් සම්මත කර ගැනීමට සහය දෙන සියලූදෙනාට එරෙහිව ඉදිරි ආණ්ඩුවක් යටතේ දේශ ද්‍රෝහී චෝදනා යටතේ නඩු පවරන බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා. ‘‘එළිය’’ සංවිධානය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. 

ත‍්‍රස්තවාදය පරාජය කළ රණවිරුවන් සහ දේශපාලන නායකත්වය පාවාදීමට අපරාධ පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගීතා පනත නමින් නව පනතක් ගෙන ඒමට ආණ්ඩුව සූදානම් වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.