Saturday, May 18, 2024

General line - 0115112241

වියදම් කරන්න වියදම් කරන්න සල්ලි ලැබෙන අපේ කාලයේ වාසි වැඩිම ක්‍රෙඩිට් කාඩ් පත...!




ක්‍රෙඩිට් කාඩ් කිවුව බොහෝ දෙනාට ඇති වෙන්නේ ‘‘ආසයි බයයි හැඟීමක්‘‘ මොකද ක්‍රෙඩිට් කාඩ් වලින් ලැබෙන වාසිවලින් ගොඩක් දෙනා ප්‍රයෝජන ගන්නවා දකිද්දි තමන්ටත් ඒ වගේ ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න හිතුනත් ඒ  ගැන සමහරු ඇති කරපු බොරු මත නිසා ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න බයෙන් ඉන්න ලොකු පිරිසකුත් අපේ සමාජයේ ඉන්නනවා.

කොහොම වුනත් මේ වන මුදල් ගණුදෙනු වලින් තරමක් ඈත්ව මෙරට බුද්ධිමත් ජනතාව ක්‍රෙඩිට් කාඩ් භාවිතයට හුරුවන බවක් පෙනෙන්නට තියෙනවා. මේ තුලින් විශ්වාසනීයත්වය, ආරක්ෂාව,පහසුව වගේම භාණ්ඩ මිලදී ගැනීමේදී ගෙවීමේ ක්‍රමයට වුනත් ගන්න පුළුවන්කම තියෙනවා.

හැබැයි මෙරට වෙළඳපොලේ තියෙන හැම ක්‍රෙඩිට් කාඩ් එකකම ඉහත කියපු පහසුකම් තියෙනවද කියලා දෙපාරක් හිතලා බලන්න ඕන. මොකද ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා වගේ නෙමෙයි, ඒක ගත්තට පස්සෙ අපිට ලැබෙන්නෙ මොනවද කියලා කලින්ම ඔබ දැනගෙන ඉන්න ඕන.

කොහොම වුනත් මේ වෙද්දි ඔබ හීනෙකින්වත් නොහිතපු පහසුකම් සහ දීමනා රැසක් එක්ක ඔබ වියදම් කරන්න වියදම් කරන්න ඔබට සල්ලි ලැබෙන ක්‍රෙඩිට් කාඩ් පතක් HSBC  වෙතින් හඳුන්වා දීලා තියෙනවා. HSBC   Platinum Cash back නමින් හඳුන්වා දී ඇති මෙම ක්‍රෙඩිට් කාඩ් පත හරහා ඔබට ලැබෙන අසීමිත දීමනා කිහිපයක් ගැන අපි හොයලා බැලුවා. 

සුපිරි වෙළඳසැල් සහ ඉන්ධන පිරවුම්හල් වලින් හිතට දැනෙන දීමනාවක්.

බොහෝ වෙලාවට ඔබ සුපිරි වෙළඳ සැල්වලට ගිහිල්ලා ගෙවීම් කටයුතු කරද්දි සල්ලි කොල ගණන් කරකර මුදල් ගෙවපු කාලෙ දැන් ඉවරයි. අලුත් වෙන ලෝකයේ බොහෝ දෙනා දැන් ඒ සඳහා ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිතා කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට බොහෝ වෙලඳ සැල් වලින් ඔබට වට්ටමක් හිමි වෙන්නෙ නැහැ. නමුත් ඔබ . HSBC Platinum Cash back   ක්‍රෙඩිට් කාඩ් පතක් පාවිච්චි කරනවනම් ඔබ ගෙවන මුදලින් 10% ක් ආපහු ඔබට ලැබෙනවා.*

ඒ විතරක් නෙවෙයි ඔබ ඉන්ධන පිරවුම් හලකදී ගෙවීම් කටයුතු කරන අවස්ථාවකදී වුනත් මේ  දීමනාව ඒ විදියටම හිමි වෙනවා. ඒ නිසා HSBC Platinum Cash back   ක්‍රෙඩිට් කාඩ් පතක් භාවිතා කරන කෙනෙක්නම් ඔබ වාහනයට ඉන්දන එකතු කරන හැම මොහොතකම ඔබ කරන්න මුදල් ඉතිරි කිරීමක්.*

මොන දේ මිලදී ගත්තත් ආපසු මුදල්...!

අපි හැමෝම කැමතියි වචනයක් තමයි වට්ටම් (Discount) කියලා කියන්නෙ. ඉතිං අපි සල්ලි ගෙවන්න ගෙවන්න අපිට ආයෙමත් සල්ලි ලැබෙන ක්‍රමයක් තියෙනවනම් කොච්චර හොඳද නේද..! ඒ නිසාම HSBC  Platinum Cash back කාඩ් පත භාවිතා කරන හැම ගෙවීමක් සඳහාම 0.1% ක මුදලක් ඔබට ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඉතිං මේ වාසියනම් මඟහැර ගන්න කවුරුවත් අකමැති වෙන එකක් නැහැ.*

පොලී නැතිව ගෙවන්න ගන්න..!

පහසු ගෙවීමේ ක්‍රමයට කියලා දෙන ගොඩක් භාණ්ඩ වලට අපි මුදල් වලින් වාරික ගෙවුවොත් අන්තිමේදී ඔබ හිතුවෙවත් නැති මුදලක් පොලිය විදියට අපිට ගෙවන්න වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් කිසිම සැඟවුන ගාස්තුවක් නැතිව ලංකාවෙ තියෙන පිළිගත් වෙළඳ ආයතන රැසකින් භාන්ඩ මිළදී ගන්නත්, පොළී නැතිව ගෙවීම් කටයුතු කරන්නත් ඔබට  HSBC Credit Cards  හරහා අවස්ථාව තියෙනවා.

පහසුකම් රැසක් එක්ක නිවාඩුවක් ගත කරන්න 50% ක වට්ටමක්...!

පවුලේ අයත් එක්ක ටිකක් එළියට ගිහින් නිවාඩු පාඩුවේ විවේකයක් ගත කරන්න කවුද අකමැති නේද..? හැබැයි ඉතිං ලංකාවෙ පිළිගත්ත හොඳ තැනක නිවාඩුවක් ගත කරන්නනම් ටිකක් ලොකු ගානක් යනවා. මේ ප්‍රශ්නයට හොඳම විසඳම HSBC Credit Cards තුල තියෙනවා. ඒ කියන්නෙ ඔයා වියදම් කරන්න ඕන මුදලින්ම භාගයක්ම HSBC ක්‍රෙඩිට් කාඩ් එකෙන් නොමිලේම ගෙවනවා. තව විදියකට කියනවනම් ඔයාට 50% ක වට්ටමක් හිමි වෙනවා. සල්ලි ගැන හිතලා ඔබේ සතුට ජීවිතයේ සතුටු වෙන්න තියෙන අවස්ථා මඟ නොහැර ගන්න මේ දීමනාව ඔබට ගොඩක් වැදගත් වේවි.

මේ දැන්ම අයදුම් කරොත් හිතා ගන්නවත් බැරි දීමනාවක්...!

ඉතිං මේ කියපු දේවල් එක්ක බලද්දි HSBC Platinum Cash back  කියලා කියන්නෙ ඔබ තෝරා ගත යුතු සහ ඔබ ලඟ අනිවාර්යෙන්ම තිබිය යුතු ක්‍රෙඩිට් කාඩ් පතක්. ඒ වගේම තමයි ඔබ අලුතින්ම HSBC Platinum Cash back ක්‍රෙඩිට් කාඩ් පතක් ඇනවුම් කරනවනම් ඔබට පළවෙනි මාස දෙක පුරාවටම ඔබ ගෙවන හැම මුදලකින්ම 10% ක මුදලත් ආපසු ඔබට ලබාදෙන්න සූදානමින් ඉන්නවා.*  ඒ නිසා HSBC ක්‍රෙඩිට් කාඩ් පතක් ඇනවුම් කරන්න තව තවත් හිත හිත ඉන්න එපා.

ඔබටත් ඉතා පහසුවෙන්ම පියවර කිහිපයකින් ක්‍රෙඩිට් කාඩ් පතක් Apply කරන්න පහතින් පිවිසෙන්න.

   *Terms & Conditions apply