පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන්ගේ වැටුප් වැඩි කිරීමට තමන්ද විරුද්ධ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම පවසනවා. කලූතර ප‍්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.