Wednesday, February 5, 2025

General line - 0115112241

වාහන මත පැනවූ "බදු" කාලය ඉවරවෙන්න කලින් අඩුකරනවා - ඇමතිවරයෙක් කියයි

සජිත් තිලකරත්න




ඉදිරියේදී වාහන මත පැනවූ බදු අඩු කිරීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පවසනවා.

ජනතාවට ලබා දුන් පුංචි කාර් සිහින ඉටු කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ. නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මේ බව සඳහන් කළා.