Sunday, May 5, 2024

General line - 0115112241

රුපියල තවත් පල්ලම් බසියි

දිනුක් හේවාවිතාරණ




ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (22) තවත් වාර්තාගත ලෙස අවප්‍රමාණය වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අගයන්ට අනුව අද රුපියලේ අගය වුයේ 173.38 ක් ලෙසයි.

අමෙරිකානු ඩොලරයේ ගැනුම් අගය වුයේ 169.49 ක් ලෙසයි.