Wednesday, February 5, 2025

General line - 0115112241

පිටකොටුවේ POWER BANK ඇතුළත වැලි(VIDEO)



පිටකොටුව ප්‍රදේශයෙන් භාණ්ඩ මිළට ගැනීමේ දී සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් විවිද තොරතුරු අසන්නට ලැබෙනවා.

 

මේ අතර පිටකොටුව ප්‍රදේශයෙන් POWER BANK මිළට ගත් විට එහි ඇතුළත වැලි තිබූ වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

 

එම වීඩියෝව පහතින් දැක්වෙනවා.