Friday, April 26, 2024

General line - 0115112241

මහවැලි ව්‍යාපාරයෙනුත් මොරගහකන්ද පස්සට ගියා



ගාමිණී දිසානායක කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ ද පස්සට තල්ලු වූ මොරගහකන්ද ව්‍යාපෘතිය අද ඉදිරියට යන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශක්තිය යටතේ බව නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසනවා.

මහවැලි සංවර්ධන සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න ඊයේ (27) රාත්‍රියේ විකාශය වූ නෙත් එෆ්.එම් අන්ලිමිටඩ් වැඩසටහන සමග එක් වෙමින් මේ බව සඳහන් කළා.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න)