සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඊයේ (30) දිනයේ දක්නට ලැබූ වන සතුන් රැසක් දඩයම් කර ඇති පුද්ගලයින් පිරිසකගේ ඡායාරූප පිළිබඳව පන්විල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙම ඡායාරූප අවුරුදු පහක් පමණ පැරණි ඒවා බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.
මෙම පුද්ගලයින් මේ වන විට පදිංචිව සිටි ප්‍රදේශය අත්හැර ගොස් තිබෙනවා.
මීට නායකත්වය දුන් පුද්ගලයා සාද් ශරාෆ් නමැත්තෙකු බවද අප හෙළිකළා.