Sunday, May 5, 2024

General line - 0115112241

තරුණයින් දේශපාලනඥයින් හරහා රාජ්‍ය අංශයේ රැකියා ලබාගැනීමට හේතු



තරුණයින් දේශපාලනඥයින් හරහා රාජ්‍ය අංශයේ රැකියා ලබාගැනීමට හේතුවන කරුණු සම්බන්ධයෙන් ඊයේ (18) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී අදහස් පළ කෙරුණා.

ඊට එක් වූයේ ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේයි. 

සමාජ කි‍්‍රයාකාරිණියක් වන ෂෙනූ පෙරේරාද මෙම වැඩසටහනේදී අදහස් පළ කළා.

ඊයේ (18) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.