Monday, May 6, 2024

General line - 0115112241

රටක් සංවර්ධනය වීමට සපුරා ගත යුතු කරුණු



රටක් සංවර්ධනය වීමට සපුරා ගත යුතු කරුණු සම්බන්ධයෙන් ඊයේ (04) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනින් සාකච්ඡාවට ලක් කෙරුණා.

ඊට එක්වූයේ කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එස්. ජේ. යෝගරාජායි.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.