Thursday, September 19, 2024

General line - 0115112241

වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්




මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වෘත්තීය සමිති සියල්ල ඒකරාශී කරගනිමින් ඉදිරියේදී වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මහතා කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ලබන සඳුදා පැවැත්වෙන වැඩවර්ජනයට ද වෘත්තීය සමිති රැසක් සහාය ලබාදෙන බවයි.