ලොව වැඩිම නිවුන්නු සංඛ්‍යාවක් සහභාගී වන උළෙල පවත්වා ගිනස් වාර්තාවක් තැබීම සඳහා ශ්‍රී ලංකා නිවුන් සංවිධානය කටයුතු සූදානම් කර තිබෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම සංවිධානයේ සභාපති උපුලි ගමගේ
මෙම ගිනස් වාර්තාව තැබීමට සියලු නිවුන් ප්‍රජාවට එක්වන ලෙසයි මෙහිදී ඇරයුම් කෙරුණේ.