සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරඟය මේ වනවිට ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදි් ආරම්භ වී තිබෙනවා. තරඟයේ කාසියේ වාසිය පාකිස්ථානය විසින් දිනාගත් අතර ඔවුන් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නා.
අද තරඟයේදී භානුක රාජපක්ෂ ශ්‍රී ලංකාව වෙනුවෙන් අන්තර්ජාතික පන්දුවාර 20 ක්‍රිකට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.