Thursday, February 13, 2025

General line - 0115112241

විවිධ පාර්ශ්වයන් ගෙන් පලිගන්න බලන් සිටින පිරිසක් ගැන විපක්ෂ නායක හෙළි කරයි

කසුන් කැලුම්




විරුද්ධ පාර්ශවවලින් පලි ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ බලය ලබා ගැනීමට උත්සාහ දරමින් සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ අද (05) පැවති ජාත්‍යන්තර ගුරු දින සැමරුම අමතමින්. 

මේ අතර උඩරට තරුණ සමුලුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී පැවැත්වුණා.