ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් දිවි කැප කිරීමට ද තමන් සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. අඟුලාන ප්‍රදේශයේ අද (05) පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.