Thursday, February 13, 2025

General line - 0115112241

සරත් මනමේන්ද්‍ර ගෙන් සහතිකයක්

හේමන්ත කහවලගේ




නව සිහළ උරුම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සරත් මනමේන්ද්‍ර, පැෆරල් සංවිධානය වෙත දිව්රුම් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. ඒ, තමන්, වෙනත් පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ජයග්‍රහණය කරවීම පිණිස කටයුතු නොකරන බව සහතික කරමින්.

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් මැතිවරණ නීතිරීති අනුව මාධ්‍ය උපමාන උල්ලංඝණය නොවන පරිදි ක්‍රියාකරන බවට ද මෙහිදී ඔහු සහතික වී තිබෙනවා.