Thursday, February 13, 2025

General line - 0115112241

අනුර කුමාර උපන් ගමෙන් පළමු රැළිය අරඹයි

සමන්ත කුමාර/සජිත් තිලකරත්න




නාමයෝජනා භාර දීමෙන් පසු ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක සහභාගී වන පළමු ජන රැළිය ඔහුගේ උපන්ගම වන අනුරාධපුර තඹුත්තේගමදී අද (08) පැවැත්වෙනවා.

ඒ පිළිබඳ කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් කියා සිටියේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර දිසානායක මාලිමාව ලකුණ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් අද පළමු ජාතික මංගල රැළිය පැවැත්වෙනු ඇති බවයි.