බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ති‍්‍රක්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාති‍්‍ර කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප‍්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි සමග පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර කෙටි කාලීන තද සුළං ඇති විය හැකි බවයි අද පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.