මේ මොහොත වනවිටත් ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට ලක්‍ෂ 61 ක ඡන්ද පදනමක් ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයද එක්වීමෙන් එය තහවුරු වූ බවයි.
ජනාධිපතිවරණයේදී ලබාගත හැකි ඡන්ද ප‍්‍රතිශතය කල් තියා ප‍්‍රකාශ කිරීමට පවා සජිත් පිළට නොහැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.