පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කර නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීම ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂකයාගේ අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා. අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.