Thursday, February 13, 2025

General line - 0115112241

ධර්ම සංගායනාවක් පැවැත්වීමට සුදානම් : ඇමති සජිත් කියයි




සිය පාලනයක් යටතේ බුදුදහමේ පැවැත්ම වෙනුවෙන් ධර්ම සංගායනාවක් පැවැත්වීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. මහරගම ජාතික තරුණ සේවා සභාවේ අද (11)  පැවති මහසග සමුළුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

අමාත්‍ය පාඨලී චම්පික රණවකද මෙහිදී අදහස් පළ කළා.