මෙවර ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵලය සම්බන්ධයෙන් පූර්ව සංඥාවක් ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීම මගින් ජනතාව ලබාදී ඇති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල මේ බව කියා සිටියා.