Monday, May 6, 2024

General line - 0115112241

අවසන් වාර්තාවේ ඇති නිර්දේශ ගැන 'ආශු' කතා කරයි



පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සිදුවීමට පෙර තත්ත්වයන් මෙන්ම මෙවැනි සිද්ධියක් යළි ඇති නොවීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් නිර්දේශ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති බව කාරක සභා සාමාජික පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශු මාරසිංහ පැවසුවා.

ඔහු මෙම අදහස් පළකළේ ඊයේ (22) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සංවාදයට එක්වෙමින්.  

(එම වැඩසටහන පහතින් ශ්‍රවණය කළ හැකියි.)