Friday, January 17, 2025

General line - 0115112241

සෞදියේ ආර්ථික අර්බුදයෙන් ශී‍්‍ර ලාංකිකයන්ටත් රැකියා අහිමි වෙයි




සෞදි ආරාබිය මුහුණදී සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් ශී‍්‍ර ලාංකිකයන් පිරිසකටද රැකියා අහිමිවී තිබෙනවා.

ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ නීතිඥ උපුල් දේශපි‍්‍රය පැවසුවේ සෞදියේ සිටින ලාංකිකයන් 12 දෙනෙකුට රැකියා අහිමි වී ඇති බවයි.

නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ නීතිඥ උපුල් දේශපි‍්‍රයගෙන් වැඩිදුර කරුණු විමසා සිටියා එම හඬපටය පහතින් අහන්න .