Tuesday, April 30, 2024

General line - 0115112241

"විදේශීය බලපෑම්වලට රටේ සංවර්ධනය අඩාල කළ නොහැකි බව ආණ්ඩුවේ ස්ථාවරයයි"



කුමන ආකාරයෙන් විදේශීය බලපෑම් එල්ල වුවද රටේ ස්වෛරීත්වය ආරක්‍ෂා කරමින් රට සංවර්ධනය කරා රැගෙන යාමට ආණ්ඩුව කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක පවසනවා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක මේ බව කියාසිටියා. 

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්‍රවණය කළ හැකියි)