Friday, May 17, 2024

General line - 0115112241

"කුඩා කළ සිට දරුවන් තුළ ඇති කළ යුතු සබඳතා"



පුද්ගල සබඳතා පිළිබඳ මෙන්ම ස්වභාදහම සමග සබඳතා ඇති කර ගැනීමේ වැදගත්කම ද කුඩා කළ සිටම දරුවන්ට නිවැරදිව අවබෝධ කරදිය යුතු බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා.

ඒ, ඊයේ (20) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වෙමින්.

ස්වභාදහමේ වටිනාකම පිළිබඳ කුඩා කළ සිට දරුවන්ට නිවැරදි අවබෝධයක් ලබාදීම අනාගතයටද අතිශය වැදගත් බව මෙහිදී සිහිපත් කෙරුණා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය කෙරුණු නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ්‍රවණය කළ හැකියි.