Tuesday, May 7, 2024

General line - 0115112241

ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වය ගැන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම ගෙන් පැහැදිළි කිරීමක්



රට තුළ කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්තවීම පාලනය සඳහා පියවර ගනිමින් සිටින බවයි ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පැවසුවේ. 

ඒ, ඊයේ (17) රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කනපිට වැඩසටහනට එක්වෙමින්.

මේ වනවිට පවතින තත්ත්වය සහ ඉදිරියේදී ඇති විය හැකි අවදානම් තත්ත්වය පිළිබදවද මෙහිදී පැහැදිලි කෙරුණා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සහ එහි අවදානම පිළිබද තවදුරටත් පැහැදිලි කරමින් ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම සහභාගි වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.