Tuesday, May 7, 2024

General line - 0115112241

රටේ පවතින කොරෝනා වෛරසය ගැන වෛද්‍යවරු දකින හැටි



රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය සාරද කන්නන්තර සහ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මේ වන විට රටේ පවතින කොරෝනා වෛරසයේ බලපෑම පිළිබඳ අදහස් පළ කළා.

ඒ ඊයේ (01) රාත්‍රියේ විකාශය වූ නෙත් එෆ්. එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී.

(එම සාකච්ඡාව පහතින් දැක්වේ.)