Wednesday, May 1, 2024

General line - 0115112241

කොරෝනා මුවාවෙන් යන වැඩ ගැන මැතිවරණ කොමිසමේ සභාපති කතා කරයි



පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය හැකි දිනයක් මේ මොහොතේ හෝ ප‍්‍රකාශ කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පවසනවා.

ඒ, ඊයේ (06) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් .එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්.

කොරෝනා මර්දන මුවාවෙන් මේ වනවිට සිදුවන දේශපාලන ප‍්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන්ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී අදහස් පළ කළා.

මේ අතර නෙත් එෆ්. එම්. අන්ලිමිඩට් කණපිට වැඩසටහන අද (07) රාතී‍්‍ර 7.30 ට ප‍්‍රචාරය කෙරෙනවා. එයට සහභාගි වන්නේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන හා ජීවන රටා සහ මනෝ විද්‍යා උපදේශක වෛද්‍ය ලසන්ත විජේසේකරයි.

කොරෝනා ව්‍යාප්තියේ ඉදිරි අනතුර පිළිබද විද්‍යාත්මක දත්ත සහ මේ මොහොතේ මානසික සෞඛ්‍ය ශක්තිමත්ව තබාගත හැකි ක‍්‍රම පිළිබද මෙහිදි සාකච්ඡා කෙරෙනවා.

 

(ඊයේ රාත්‍රියේ විකාශය වූ නෙත් එෆ් .එම්. අන්ලිමිටඞ් වැඩසටහනට පහතින් දැක්වේ )