Sunday, September 22, 2024

General line - 0115112241

ඔලිම්පික් බස් රථයකට වෙඩි ප්‍රහාරයක් (PHOTOS)




ඔලිම්පික් ක්‍රීඩා උළල වාර්තා කිරිමට පැමිණි මාධ්‍යවේදීන් රැගෙන ධාවනය වූ බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ඒ අදාළ බස් රථය තරඟ පැවැත්වෙන ස්ථාන අතර ගමන් කරමින් සිටියදී

වෙඩි ප්‍රාහරය එල්ලවන විට බස් රථයේ පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කරමින් සිටියා.

වෙඩි ප්‍රහාරයෙන් බස් රථයට හානි සිදුවී ඇති අතර ගමන්ගත් පිරිසට කිසිදු හානියක් සිදුව නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඔලිම්පික් බළධාරීන් විසින් මාධ්‍යවේදීන්ට ලබාදුන් නිළ බස් රථයක්.

මෙම වෙඩි ප්‍රාහරය එල්ල වූයේ ඔලිම්පික් ක්‍රිඩා උළෙල සඳහා විශේෂ ආරක්ෂාවත් යොදා ඇති අවස්ථාවකයි.

370EBE8400000578-3732520-image-a-35_1470792165330 370DEECC00000578-3732520-image-a-36_1470792170758 370EAF6A00000578-3732520-image-a-37_1470793226788 370EB04B00000578-0-image-a-22_1470792049131 370EBCC700000578-3732520-image-a-34_1470792159520