Monday, April 29, 2024

General line - 0115112241

ආණ්ඩුව ගන්නා තීන්දු තීරණ හදිසියේ වෙනස් කරන්නේ ඇයි?



ආණ්ඩුව ගන්නා තීන්දු තීරණ හදිසියේ වෙනස් කරන්නේ ඇයි? ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්ගෙන් ඒ පිළිබද ඍජුව ප්‍රශ්න කළා.

කෙසේවෙතත් වී සහ සහල් මිල පාදක කර ගනිමින් ඉකුත් සමයේ ගැසට් නිවේදන 8 ක් පමණ නිකුත් කළ අතර පසුව ඒවා අවලංගු කෙරුණා. එසේ නම් එවැනි තත්ත්වයකට බලපෑ හේතුව කුමක්ද?