Monday, April 29, 2024

General line - 0115112241

බුදු දහම මෙරටට රැගෙන ආ භාෂාව සහ එම ධර්මය පවත්වාගෙන ආ ආකාරය



බුදු දහම මෙරටට රැගෙන ආ භාෂාව සහ එම ධර්මය පවත්වාගෙන ආ ආකාරය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රීයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩි හිස්ට්‍රි වැඩසටහනේ සාකච්ඡා වුණා. 

මේ එම වැඩසටහනට එක්වු පුරාවිද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

ඒ සම්බන්ධයෙන් මහාචාර්ය රාජ් සෝමදේව වැඩිදුරටත් කරුණු දැක්වුයේ මෙලෙසයි.

ඊයේ රාත්‍රීයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවෙන් නැරඹිය හැකියි.