Monday, April 29, 2024

General line - 0115112241

මැණිකේ මගේ හිතේ ගීතය මඟින් නිර්මාණශීලී ආර්ථිකයක් කරා නැඹුරුවීමට අවස්ථාව



මැණිකේ මගේ හිතේ ගීතය මඟින් නිර්මාණශීලී ආර්ථිකයක් කරා නැඹුරුවීමට මෙරට තුළ ඉඩ ප්‍රස්ථාවක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන අංශයේ මහචාර්ය නලින් අබේසේකර පවසනවා. ව්‍යවසායකයන් බල ගන්වන මෙහෙයුම නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහචාර්ය නලින් අබේසේකර.

මොරටුව විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්්‍ය දිනේෂ සමරසිංහ ද මෙම වැඩසටහනට එක්වුණා.